දෙසැම්බර් මාසයේදී සති පොළ හා සංගීත සංදර්ශන අසලදී ත්‍රිරේද 27 ක් හා යතුරු පැදි 87ක් සොරාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
අයිතිකරුවන්ගේ නොසැලකිල්ල මීට ප්‍රධාන හේතුව බවත් තම වාහනවල ආරක්ෂව තහවුරු කිරීමට ඔවුන් ක්‍රියාත්මක නොකිරීම නිසා සොරුන්ට පාර කපා ඇති බවත් ඔහු කියයි.