හොරුන්ට කැමරාව තෑගි කරයි


ශ්‍රී ලංකා -  ඕස්ෙටි‍්‍රලියා ක‍්‍රිකට් තරගය නැරැඹීමට ආ  ඕස්ෙටි‍්‍රලියා ජාතිකයකුගේ කැමරාව සොරකම් කළ තරුණයන් දෙදෙනාට එම කැමරාව පරිත්‍යාග කරන බව ඔහු ගාලූ පොලිසියට කැමැත්ත පළ කෙළේය.