හොරු දෙවිවරුන් දෙදෙනා හොරකම් කරති
කහටගස් දිහිලිය කෝන්ගස් වැව වසර තුන්සියයක් පැරණි පුංචි කතරගම දෙවොලේ විෂ්ණු හා ගණදෙවි ප්‍රතිමා ද, කඩුවක් හා පිත්තල පහන් තුනක් ද සොරාගෙන ගොස් ඇතැයි එහි කපුවා කහටගස්දිහිලිය පොලීසියට පැමිණිලි කර ඇත. ත්‍රිශූලය සොරාට අසුවී නැත.

