නුගේගොඩ රන් අබරණ හලකින් රුපියල් දෙලක්ෂ පන්දහසක රන් වළලු දෙකක් සොරකම් කරගත් බව කියන අඹුසැමි යුවළක් කෑගල්ලෙන් අත්අඩංගුවට ගෙන උගස් තැබූ වළලු හෙට්ටිවීදියෙන් සොයාගැනීමට සීසීටීවී ආරක්ෂිත කැමරා උපකාරී වූ බව පොලිසිය කියයි.
ඔවුන්ට ආධාර හා අනුබල දුන් බව කියන තවත් පුද්ගලයෙක්ද අත්අඩංගුවට ගෙන ඇත.
(සිසිටිවි ජායාරූප හා විඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

![vlcsnap-2015-10-06-13h14m02s68[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/vlcsnap-2015-10-06-13h14m02s681.jpg)
![DSC09343[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/DSC093431.jpg)
![vlcsnap-2015-10-06-13h05m32s65[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/vlcsnap-2015-10-06-13h05m32s651.jpg)
![vlcsnap-2015-10-06-13h06m43s27[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/vlcsnap-2015-10-06-13h06m43s271.jpg)
![vlcsnap-2015-10-06-13h11m38s177[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/vlcsnap-2015-10-06-13h11m38s1771.jpg)

