හොරිවිල වෙදකම් හදාරන්න එතෙරින් එති By None // 2012 අප්‍රේ 25 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කැඩුම් බිඳුම් වෙදකමේ රහස් සොයා විදේශ සිසුහු හොරිවිල එති. විස්කම් වෛද්‍යවරයකු වු අභාවප්‍රාප්ත හොරිවිල හේරත් හාමි පාරම්පරික වෛද්‍යවරයාගේ පුත් ආයුර්වේද වෛද්‍ය එස්.එන්. එච්. සෙනෙවිරත්න මහතා හමුවී දේශීය ශාඛවලින් ඇට බද්ධ කිරීම, පත්තු බැඳීම, පෙට්ටනි තැවීම ආදිය ගැන විදෙස් සිසු පිරිසක් මේ දිනවල අධ්‍යයනයක යෙදී සිටිති. බ්‍රිතාන්‍යය, කුවේට් හා ඕස්ට්‍රේලියා සිසුහු ඒ අතර වූහ. වන බෙහෙත් සොයා ගැනීම ඉතා අමාරු බව වෛද්‍යවරයා කියයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත