කාන්තාවන් පැලඳසිටි මාලවලට රේගු බදුගෙවිමට සිදු වෙතියි කියමින් අද (28) කොළඔ සිට ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් බලා ගමන් ගත් ගුවන්යානයේ කාන්තාවක ලඟ සිටි පුද්ගලයෙක් ඇය ළග තිබු රන් මාල ගුවන්‍තොටෙන් එලියට ගෙනගොස් දෙන්නම් කියා මාල දාහතරක් ලබාගෙන අතුරුදන් වී ඇත.
කාන්තාව මගීන් පිටවන ස්ථානයේ සිටියත් මාල ලබාගත් පුද්ගලයා හමුවී නැත.
කාන්තාව පොලීසියට පැමිණිලිකැර ඇතත් සොරා අත්අඩංගුවට ගෙන නැත.

