ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ගේ නිවස ඇතුළු නිවාස 15 ක් බිඳ දේපළ සොරාගත් කුඩු නිෂාම් නමැත්තා තලංගමදී අද (14) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සුරංග ලක්මාල්ගේ නිවසින් සොරාගත් රිදී මුද්දක් සහ විදේශ මුදල් නෝට්ටු කිහිපයක්ද ඔහු ළඟ තිබියදී සොයාගෙන ඇත.

