මොරවක පෝරුපිටියේ නිවසක කාන්තාවක මරා රන්බඩු සොරකම් කරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
එම කාන්තාව (49) සැමියාද සමග පාසල් වෑන් රියක සේවය කර තනිවම නිවසට පැමිණ ඇති බවත් කියති. හොරා වහලේ උළු ඉවත් කර ගේ ඇතුළට බැස සොරකමේ යෙදී සිටියදී ඇය එහි යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

