හොරසල්ලි ගොඩක් අල්ලයි


රුපියල් 59300ක් වටිනා හොර නෝට්ටු සමග අත්අඩංගුවට ගත් පි‍්‍රයන්ත ගුණතිලක නමැත්තෙක් කළුතර මහේස්ත‍්‍රාත් අරුණ අලූත්ගේ මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබීය. රුපියල් සියයේ හොර නෝට්ටු සමග දකුණු කළුතර පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ බසයකදීය.