හොරගොල්ලේ මඤෙඤාක්කා හොරෙන් ගලවයි
නිට්ටඹුව හොරගොල්ලේ බණ්ඩාරනායක වලව්ව පිහිටි බිමේ වගා කැර තුබූ මඤෙඤාක්කා වගාවෙන් ගස් සීයක් හොරෙන් උගුලාගෙන ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. එහි කිලෝ 475 පමණ තිබෙන්නට ඇති බව ද අලාභය රුපියල් 19000ක් බව ද සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය මේ වගාව කැර ඇති බව ද දැනගන්නට ඇත.

