හොරගොල්ලේ මඤ්ඤොක්කා ගමටම කවලා


නිට්ටඹුවේ හොරගොල්ල බණ්ඩාරනායක වලව්වේ මඤ්ඤොක්කා වගාවෙන් හොරෙන් ගලවාගත් මඤ්ඤොක්කාවලින් කිලෝ 34ක් නිට්ටඹුව කඩයකින් සොයාගත් පොලිසිය හොරුද හඳුනාගෙන ඇත. පොලිසිය එහි යනවිට කිලෝ 96ක් විකුණා තිබිණි.