හොර සල්ලිවලට ගංජා අරන්?


රුපියල් දහසේ හොර නෝට්ටු 21ක් සමග පනාමුරේ පදිංචිකරුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගංජා කිලෝ දෙකකට එම නෝට්ටු ලැබුණ බව ඔහු කියා ඇත.