හොර සල්ලි අසුවේ


රුපියල් දාහේ හොරනෝට්ටු 45 ක් සමග පොල්ගහවෙල හා මරදන්කඩවල තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොතුහැර පොලිසිය කියයි.