හොර වැඩ දෙකක් අසු වේ


කහතුඩුව අධිවේගී ගුවන් පාලම අසල දුරකතන හුවමාරු මධ්‍යස්ථානයක තිබී අනවසරයෙන් තැටි ගත කළ  ‘අනිත්‍යා හා පරාවර්ථන‘  සිංහල චිත්‍රපට ඇතුළත් සිඩී තැටි දෙකක් හා අසභ්‍ය දර්ශන ඇතුළත් සිටී තැටි 22 ක් සමඟ මධ්‍යස්ථාන හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.