400 සහ 250 ඇන්ජින් ධාරිතාවය ඇති යතුරු පැදි 14ක් තලවතුගොඩ අකුරුගොඩ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඉතාලියෙන් හා ජපානයෙන් ගෙන්වන ලදැයි කියන මෙම යතුරු පැදියක මිල රුපියල් හය ලක්ෂයක් පමණ බව පොලිසිය පවසයි.
ගරාජ හිමියකුගෙන් ද පොලිසිය ප්‍රශ්න කරගෙන යයි.