හොර ගිනි අවි සොයන සටන අරඹයි
අනවසර ගිනි අවි සහ මත්කුඩු වැටලීම් සඳහා රජය ඒකාබද්ධ මෙහෙයුමක් අද සිට අරඹයි.
පොලිසියට අමතරව යුද හමුදා විශේෂ බලකාය සහ යුද හමුදාව මෙහෙයුම් බාරව කි‍්‍රයා කරයි.
තමන් ළඟ අනවසර ගිනි අවි ඇත්නම් ළඟම ඇති පොලිසියට හෝ හමුදා කඳවුරට බාරදෙන ලෙසද කුඩු විකුණන්නන් ගැන මහජනතාවගෙන් තොරතුරු බලාපොරොත්තු වන බවද රජය කියයි.

