හොර ගමන වරදී
ඕස්ට්‍රේලියා බලා යෑමට පොතුවිල ඌරනියේ සෙන් මන්නිකුලමේ ස්ථානයක ලැගුම් ගෙන සිටි බව කියන දෙමළ හා මුස්ලිම් 22ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන පොතුවිල් පොලීසියට බාරදෙනු ලැබූහ.
තැරැව්කරුවන්ට මුදල්දී යාත්‍රා මගින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යාමට ඔවුන් අදහස් කරන්නට ඇතැයි කියති.

