හොර ඔප්පුවකට ව්‍යාපාරිකයෙක් රිමාන්ඞ්


දොම්පේ දර්ශනී වත්තට හොර ඔප්පුවක් ලියුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කිංස්ලි කොස්තා නම් ප‍්‍රකට ව්‍යාපාරිකයෙක් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ලබන 16 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.