හෙළයේ මහා ගාන්ධර්වයාට උපහාර


අග්‍රගන්‍ය සංගීතඥ  ප්‍රේමසිරි කේමදාස මහතාගේ හත් වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ඔහුගේ නිර්මාණ ගැන සාකච්ඡාවක් බදාදා (01) සවස 4ට කොළඹ ටොරින්ටන් පෙදෙසේ පදනම් ආයතනයේ දී පැවැත්වීමට නියමිතය.

කේමදාස මහතා ගැන ඔහුගේ දියණිය ගයත්‍රී කේමදාස මහත්මිය සමඟ සංවාදයක් පහත වීඩියෝවෙන්...