හෙළ සිරිතට විවාහ වෙති. By None // 2011 සැප් 07 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී අද ඕස්ටේ‍්‍රලියා ජාතික ඔස්ටින් මිලර්ද මහනුවර ඉපැදී ඕස්ටේ‍්‍රලියාවේ ස්ථිර පදිංචියට ගිය ඇන්ජලා ගුඞ්යර්ද සාම්ප‍්‍රදායික සිංහල උඩරට ක‍්‍රමයට යුගදිවියට ඇතුළු වූහ.මනාලයා හා දෙවන මනාලයා උඩරට මුල් ඇඳුම්ද, මනාලිය හා දෙවන මනමාලියන් උඩරට ඔසරියද ඇඳ සිටියහ. ගොක්කොල වලින් සැකසූ විශේෂ පෝරුවක නැඟ සිටියදී අතැඟිලි රන් හුයෙකින් බැද පැන් වත්කළ ගංගාරාම විහාරාධිපති ගලබඩ ඤාණිස්සර පොඩි හාමුදුරුවෝ ඔවුන්ට සෙත් පැතූහ Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත