ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මඟින් ආයුර්වේද ශාකසාර නිෂ්පාදන 10 ක් වෙළඳපොළට හඳුන්වා දුන්නේය. සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ආරාධිතයා විය.
නිල්මා තෛලය,මධුකා කැස්ස පැණිය, ධාරණි,ප්‍රාණජිව තෛලය,මේඳ හරණි ක්වාථය,සංස්ථා කෝමාරිකා ෂැම්පු,වෙනිවැල් බොඩි වොෂ්, ජිවනාලේප බාම් මෙම ඖෂධීය ආයුර්වේද නිෂ්පාදන වේ.
නවීන වෙළඳපලට ගැළපෙන අයුරින් ඇසුරුම් කර ඇති මෙම නිෂ්පාදන දිවයිනේ විවිධ ස්ථානවල ඇති ආයුර්වේද ඖෂධ සංස්ථා අලෙවිසැල්වලින්, කාගිල්ස් හා ලක් සතොස අලෙවිසැල්වලින් මිළ දී ගත හැකි බව ශ්රීා ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව පවසයි.








