19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ විධායක අගමැතිවරයකු පත් කිරීමට විරෝධය පළ කිරීමටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ වංචා හා දූෂණ වලට වරදකරුවන් වූ පුද්ගලයන්ට දඩුවම් දෙන ලෙස හා අල්ලස් හෝ දූෂණ කොමිසමේ සභාපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙසත් බලකරමින් ජාතික හෙළ උරුමය අද (19) කොළඹ නව නගර ශාලාව ඉදිරිපිට දී විරෝධතාවක් කළේය.






