හෙලිකොප්ටර රෝදයක් ධීවර දැලේ


අලුත්ගම මොරගල්ල ධීවරයකුගේ දැලට අසුවූ රෝදයක් මොරගල්ල පොලිසියට භාර දී ඇත.

එම රෝදය හෙලිකොප්ටරයක රෝදයක් විය හැකි යැයි අනුමාන කෙරේ.