හෙල්මට් තාත්තලාට පමණයි


පාසල් වාරය ඇරැඹිමත් සමඟ පාසල් දරුවෝ යළිත් ආරක්ෂාව පිළිබදව බරපතල ප්‍රශ්නයකට මුහුණ දුන්හ.

දඹුල්ලේ ජාතික පාසලට හා ප්‍රාථමික පාසලට දරුවන් යතුරු පැදිවලින් රැගෙන ආ වැඩිහිටියන් හෙල්මට් පැළද සිටි නමුත් දරුවන් හෙල්මට් පැළද සිටියේ නැත.

පොලිසියද බලා සිටියදීම නීතී කඩන මව්පියන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක නොවන සැටියකි.