බිමල් ශ්‍යාමන් ජයසිංහ
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5කට අසන්න ප්‍රමාණයක් කොත්තු රොටියක සඟවා කලුතර බන්ධනාගායේ රැඳවියන් දෙදෙනකුට ලබා දීමට උත්සහ කළ පුද්ගලයන් දෙදෙනකු අද (12) අත් අඩංගුවට ගත් බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසීය.
කොත්තු රොටිය තුල සුක්ෂම අයුරින් රොටි කැබලි සේ ඉටි කොල වල හෙරොයින් මත්කුඩු ඔතා හොදි සමඟ කලවම් කර තිබියදී බන්ධනාගාර නිලධාරින් සොයා ගෙන තිබේ.

