හෙදියෝ වැඩ වරති : ලෙඩ්ඩු අමාරුවේ වැටෙති


පුත්තලම රෝහලේ හෙද හෙදියෝ 50ක් පමණ අද වැඩ වැරූහ.

නියමිත මාරුවීම් නොදෙතියි විරෝධය පළ කරමින් වැඩ වර්ජනය පවත්වන බව සමස්ථ ලංකා හෙද සංගමයේ පුත්තලම ශාඛාවේ සභාපති  අමිල රත්නායක කියයි.

පුත්තලම රොහලේ හෙද කාර්ය මණ්ඩලයේ මුළු ගණන 150කට ආසන්නය.

අද වැඩමුරයේ සියලු දෙනාම වාගේ වර්ජනයට හවුල් වී සිටිති.

---------------------2015-07-17--(2) ---------------------2015-07-17--(3) ---------------------2015-07-17--(5) ---------------------2015-07-17--(9)

(ඡායාරූප රෝවන් පෙරේරා)

07(4) 09(3) 10(5)

(ඡායාරූප එච් චන්දන)