හෙද වර්ජනයකුත් එයි?


වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් හතලිස් දහසක රාජකාරි බධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාවලට සාපේක්ෂව රුපියල් 15000ක දීමනාවක් ජනවාරි පළමු වැනි දා සවස්වරුව වන විට ලබා නොදුනහොත් ජනවාරි දෙවැනි දා සිට අඛණ්ඩ හෙද වැඩ වර්ජනයක් අරඹන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියයි.