
(නිමල කොඩිතුවක්කු)
මේ වන විට රට පුරා හෙද නිලධාරීන් හැත්තෑවකට අධික සංඛ්‍යාවකට කොවීඩ් වසංගතය ආසාදනය වී සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.
ඒ අනුව ත්‍රිකුණාමලය රෝහලෙන් 17ක්, රාගම රෝහලෙන් 8ක්, කෑගල්ල රෝහලෙන් 4ක්, කුරුණෑගල රෝහලෙන් 3ක්, කරාපිටිය රෝහලෙන් 4ක් ආදී ලෙස දිවයින පුරා රෝහල්වලින් එම පිරිස හඳුනාගත් බව ද ඔහු සඳහන් කළේය.

