හෙද නිල ඇඳුමේ වෙනසක් නෑ



(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)

හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

හෙද නිල ඇඳුම වෙනස් කිරීමට විවිධ පාර්ශ්ව පසුගියදා  රජයට ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණ.