හුළුගල්ලගෙ වෙබ් අඩවියට යන්න බෑ


ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට පිවිසීමට නොහැකි වී ඇත. එහි පිවිසීමට ගන්නා විට ලැබෙන පණිවුඩය වනුයේ ‘අපේ වෙබ් අඩවියේ නඩත්තු කටයුතු දැන් සිදුකරගෙන යනවා. මොහොතකින් අපේ වෙබ් අඩවිය මුළුමනින්ම ක්‍රියාත්මක වෙනවා.‘ යන්නයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකකීවේ ඒ ගැන කිසිත් නොදන්නා බවයි.

මේ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.