(චන්ද්‍රසේන ගමගේ සහ සනත් ගමගේ )
හුංගම බටඅත මවක හා දියණියක කපාකොටා ඝාතනය කර අතැයි හුංගම පොලිසිය කියයි. මවගේ වයස අවුරුදු 76 ක් වන අතර දියණියගේ වයස අවුරුදු 36 ක් යයි කියැවේ. නිවසේ අල්මාරි සියල්ල ඇද දමා තිබූ බවද පොලිසිය කියයි.

(ඡායාරූප-සනත් ගමගේ)