හීනෙන් කී නිධානෙ හීනයක් වේ


කොට්ටුකච්චියේ නිධානයක් ගැනීමට අඩි පනහක පමණ උමගක් කපමින් සිටි පස් දෙනකු විදුලි විදුම් උපකරණ හා පූජා භාණ්ඩ ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

හීනෙන් පෙන්වූ නිධානයක් හාරන්නට ගිය බව ඊට මුල් වූ පුද්ගලයකු පොලිසියට පවසා ඇත.