(ඩයනා උදයංගනී සහ එෆ් අස්ලම්)
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි, යන මහත්වරුන් එම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත බාර දී තිබේ.
ජනාධිපති ලේකම්කාරයේ දී ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට බාර දී ඇත.

