කළුතර රිමාන්ඩ් හිරගෙදර සිරකරුවකුගේ උපදෙස් මත හෙරොයින් මත්කුඩු පැකට් 120 ක් පානදුරේ එලුවිල පැත්තේ ත්‍රිරෝද රියකින් බෙදමින් සිටි පුද්ගලයකු (33) අත්අඩංගුවට ගත් අතර ඔහු මීට පෙර ද කුඩු විකුණා අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයකු බවද පොලිසිය පවසයි.