හිරගේ කඩාගෙන 10 පනිති


අද අලුයම අවිස්සාවේල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සිරකරුවන් 10 දෙනකු පැන ගිය බව පොලිසිය කියයි ඔවුන් සොයා මෙහෙයුමක් අරඹා ඇත ආරක්ෂාවට සිටි බන්ධනාගාර නියාමකයින් දෙදෙනා බැඳ දමා ඔවුන් පැන ගොස් ඇතැයිද තිදෙනකු පමණක් ඉතිරි වී ඇතැයි ද බන්ධනාගාර ආරංචි කියයි එහි සිරකරුවෝ 13 ක් සිටියහ