හිරගෙට කුඩු ගලෙන්
ගලක ගැට ගැසූ හොරොයින් කුඩු පැකට්ටුවක් මීගමූ බන්ධනාගාරයට විසි කළැයි කියන පුද්ගලයෙක් මීගමු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. බන්ධනාගාරයේ සිටින නියෝජිතයනට මුදල් ගෙවූ පසු සිරකරුවනට කුඩු මේ ආකාරයෙන් සැපැයෙන බවත් කොහොඹ ගහක් මුලට වැටෙන සේ කුඩු පැකට් විසි කරන බවත් පොලිසිය කියයි.

