(නවරත්න සමරතුංග)
හිඟුරාණ නගරයේ ඔරලෝසු කණුව අසළ බෝධීන් වහන්සේ ඉදිරිපිට අද(06) පුද්ගලයෙක් මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.
භික්ෂූන් වහන්සේලා දේශපාලනයෙන් ඉල්ලා අස්වනතුරු තමන් මෙම උපවාසයේ නිරතවන බව ඔහු පැවසීය.
උපවාසයේ නිරතව සිටින්නේ සේනාරච්චිලාගේ දොන් ඩිලාන් තාරුක නමැත්තෙකි.


