හිමිනමට පහර දුන්නැයි රිමාන්ඩ්


විල්ගමුව නිපොන් පාලම අසලදී උඩවෙල සුමේධ හිමියනට පහර දුන්නැයි සැකපිට හෙට්ටිපොල පේරකනත්තේ එච් ජී අජිත් බණ්ඩාර ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි නාවුල  ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.