අන්දමන් දූපතේ දෙවසරක් හිරබත් කමින් අපා දුක් විඳි කල්පිටි ධීවරයන් හය දෙනකු රුපියල් දොළොස් ලක්ෂයක් පමණ වැය කර ධීවර අමාත්‍යංශයෙන් මුදාගෙන කටුනායක ගුවන්තොටට රැගෙන ආ නමුත්, එහි ආ බැඳිවැව දියසේන නම් හිමිනමක් ඔවුන්ට මුකවාඩමක් දමා එහි සිටි මාධ්‍යවේදීන් සමග කතා කිරීමට ඉඩ දුන්නේ නැත.
