හිතවතා බලන්න වැල නොකැඩී එති


කොටිකාවත්ත - මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභා මැතිවරණය දා වෙඩි තබා ඝාතනය කැරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා වැලනොකැඞී මහා පිරිස් ඇදී එති.  කොලොන්නාව උමගිලිය පොදු ක‍්‍රීඩාංගනයේදී බදාදා (12) සන්ධ්‍යාවේ ඔහුගේ අවසන් කටයුතු සිදු කැරෙයි.