හිටපු මන්ත්‍රිනී පබාත් ජනපති කොමිසමට එයි


ශ්‍රී ලංකා ගුවන් සේවයේ සිදුවීයැයි කියන අක්‍රමිකතා ගැන ප්‍රකාශයක් ගැනීමට හිටපු මන්ත්‍රී සහ නිළි උපේක්ෂා ස්වර්ණමාලි  විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමට කැඳවනු ලැබීය.

මේ අතර රංගන ශිල්පිනී රුවන්ති මංගලාද අද ප්‍රකාශයක් ලබාදීම සඳහා ජනාධිපති කොමිසමට පැමිණියාය.

DSC_0328 DSC_0268 DSC_0275