හිටපු පුරපති රිමාන්ඩ්


රජයේ ඉඩමකින් බොරළු කැපියයි චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගත් දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත ජූලි දෙවැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්කරන තුරු පොලිසියේ රඳවා සිටි හිටපු නගරාධිපතිවරයා බැලීමට ඔහුගේ හිතවතුන්ට අවස්ථාව ලබාදීමට ද පොලිසිය කටයුතු කළේය.

??????????????????????????????? ???????????????????????????????