හිටපු නාවික හමුදා කොමදෝරු යළි රිමාන්ඩ්



නිමන්ති  රණසිංහ
 
පුද්ගලයන්  11 දෙනෙකු අතුරුදන්  විමේ සිද්ධියට  අදාලව රක්ෂිත බාරයේ සිටින හිටපු  නාවික හමුදා  මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු  ඩී.කේ.පී. දසනායක මහතා  ඇතුළු සැකකරුවන්  ලබන 16  වැනිදා දක්වා තවදුරටත් රක්ෂත බන්ධනාගාර  ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්  ලංකා  ජයරත්න මෙනවිය අද (2) නියෝග කළාය.