හිටපු ජනපතිනියත් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙයි


මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි

 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය අද (10) දහවල්  නිට්ටඹුව නම්බාදළුව ක්‍ෂේත්‍රාරාම විහාරස්ථානයේදී සිය ඡන්දය භාවිතා කරනු ලැබුවාය.

කුමාරතුංග මහත්මිය සමග ඇගේ සොහොයුරිය සුනේත්‍රා බණ්ඩාරණායක මහත්මියද පැමිණ සිටියාය.