හිටපු ජනපති මහින්දගෙන් බෙල්ලන්විල අනුනාහිමිට අවසන් ගෞරව


අපවත්වී වදාල බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ දේහය මේ වන විට බෙල්ලන්විල රජමහා විහාරයේ තැන්පත් කර තිබේ.  

දේහයට ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණය අමාත්යි ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්රීරවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බදුන්දුල ගුණවර්ධන සහ ගාමිණී ලොකුගේ යන මහත්වරු ද ඇතුළු විශාල පිරිසක් අද (05) පැමිණ සිටියහ.

ඡායාරූප ශාන්ත රත්නායක