හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි- දැව සංස්ථා සභාපති යළි රිමාන්ඩ්


රුපියල් මිලියන 20 ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි  අයි.කේ මහානාම සහ දැව සංස්ථාවේ හිටපු  සභාපති පී.දිසානායක ලබන මස 07 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන්නැයි අධිකරණය නියෝග කර තිබේ.