හිටපු උප පොලිස්පති වාස්ගේ නඩුව මාර්තුවේ විභාගයට



 
මනෝප්‍රිය ගුණසේකර
 
මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවකු වු නිපුණ රාමනායක නැමැත්තාට පහර දී කෘරත්වයට පත් කිරිම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහුගේ බිරිඳ පුතා සහ පොලිස් නිලධාරින් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව ලබන මාර්තු 15 වැනි දා සිට විභාග කිරිමට කොළඹ මහාධිකරණය තීරණය කළේය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා නඩු  විභාගය සඳහා මෙලෙස දින නියම කැරිණි.