හිටපු ඇමැති එච්. ආර්. මිත්‍රපාල මහතා අද (18) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට මිත්‍රපාල මහතා 73 හැවිරිදි වියේ පසුවිය.
මිත්‍රපාල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළේය.
කරනවැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇමැතිවරයා මිය ගොස් තිබේ.
(ටයිම්ස් ඔන්ලයින් ඇසුරිනි)

