
(මනෝප්‍රිය ගුණසේකර)
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින හෝටල් සහ දේවස්ථාන ඉල්ල කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වැරදිකරු වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය මීට සුළු මොහොකට පෙර මරණීය දඬුවම් නියම කළේය.
බෙදුණු බහුතර තීන්දුවකට අනුව මරණ දඬුවම නියම කළේය.
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනාවල නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කළේය.

