( මුදිතා දයානන්ද)
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් පැය 4 කට පසු පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් පිටත්ව ගියේය.
ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස කර තිබු දැනුම්දීමක් අනුව රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට පැමිණියේය

